සාකච්ඡාව:ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව
Appearance
මෙය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
Text and/or other creative content from ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවාදය was copied or moved into ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. The former page's history now serves to provide attribution for that content in the latter page, and it must not be deleted as long as the latter page exists. |
මාතෘකාව ගැන
[සංස්කරණය]ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවාදය ද නැති නම් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ද? මා හිතන්නේ දෙවැන්න බවයි. සාමාන්‍යයෙන් වාදය යන්න යෙදෙන්නේ ඉංග්‍රීසි -ism ප්‍රත්‍යය යෙදුණු වදන් වලට බව මා දැක තිබෙනවා. Sampathsris (talk) 16:46, 18 ජූනි 2011 (යූටීසී)